කොරෝනා අසාදිත තවත් අයෙකු මියයයි

42

කොරෝනා වෛරසය ආසාදිත රෝගියෙකු මිය ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 45 ක් වු කුවේට්වල සිට පැමිණි පිරිමි පුද්ගලයෙක්.
එම පුද්ගලයා හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි ඔහු සදහන් කළේ.
ඒ අනුව මෙරට 11 වන කොරෝනා මරණය ලෙස එය වාර්තා වනවා.

Your Comments