කෑගල්ලේ රිය අනතුරකින් දෙදෙනකු මරුට

86

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල – කරඬුපන ප්‍රදෛ්ශයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
අනතුරකින් තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව සදහන්.
සිද්ධියෙන් මියගොස් ඇති කාන්තාව 54 හැවිරිදි වියේ පසුවූ අතර, පිරිමි පුද්ගලයා 60 හැවිරිදි වියේ පසුවූ බවයි වාර්තා වන්නේ.

Your Comments