කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

37

සංචාරක දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව නායක සුරංග ලක්මාල් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

අද තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලක්ෂාන් සඳකැන් වෙනුවට අකිල ධනංජය ක්‍රිඩා කිරීමට නියමිතයි.

තරගය කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

Your Comments