කාසියේ වාසිය අරගෙන එංගලන්තය පන්දු රැකීමට එයි

18

ලෝක කුසලාන එක් දින ක්‍රිකට් තරගාවලියේ 19 වන තරගයේ කාසියේ වාසිය එංගලන්තයට හිමි වුණා.

ඔවුන් පළමුව පන්දු රැකීමට තීරණය කළා.

සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද තරගය පැවැත්වෙන්නේ Southampton හි දී.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 3 .00ට ආරම්භ කෙරෙනු ඇති.

West Indies:

1 Chris Gayle, 2 Evin Lewis, 3 Shai Hope (wk), 4 Nicholas Pooran, 5 Shimron Hetmeyer, 6 Jason Holder (capt), 7 Andre Russell,        8 Carlos Brathwaite, 9 Shannon Gabriel, 10 Sheldon Cottrell,     11 Oshane Thomas.

England:

1 Jason Roy, 2 Jonny Bairstow, 3 Joe Root, 4 Eoin Morgan (capt), 5 Ben Stokes, 6 Jos Buttler (wk), 7 Chris Woakes, 8 Adil Rashid, 9 Liam Plunkett, 10 Jofra Archer, 11 Mark Wood.

අද තරගය සඳහා වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල නොවනු ඇති බවටයි කාළගුණ අංශ අනාවැකි පළ කර ඇත්තේ.

තරගයේ සජීව විස්තර විචාරය ට සිත FM ඔස්සේ සවන් දිය හැකියි.

Your Comments