කාර්යාලයීය දුම්රිය 30ක් ද්විත්ව දුම්රිය බවට පත් කර ධාවනය පියවර

7

අද දිනයේදී කාර්යාලීය දුම්රිය 30ක් ද්විත්ව දුම්රිය බවට පත් කර ධාවනය කිරීමට අපේක්ෂා කරන බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කෙසේ වෙතත් වර්ජනයේ නිරත දුම්රිය වෘත්තිය සමිති පවසන්නේ තම සේවා සුරක්ෂිතතාව තහවුරු කරමින්, ඉල්ලීම් ඉටු කරනතෙක් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ද වර්ජන සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

Your Comments