ක්‍ෂය රෝගය නිසා වසරකට පුද්ගලයන් 500ක් ජීවිතක්ෂයට

30

ක්ෂය රෝගය හේතුවෙන් වසරකට මෙරට පුද්ගලයන් 500 දෙනෙකු පමණ මියයන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ පවසනවා.
එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සදහන් කළේ නිසි ප්‍රතිකාර ලබාගැනීම තුළින් මෙම රෝගය සම්පූර්ණයෙන්ම සුව කරගත හැකි බවයි.

Your Comments