ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් එක්ලක්ෂ පනස් දහසක මුදලක්

34

පාකිස්තාන තරග සංචාරය සදහා එක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් එක්ලක්ෂ පනස් දහසක මුදලක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ඒ බව සඳහන් කළා.

 

Your Comments