කංජිපානි ඉම්රාන් 20 දක්වා රිමාන්ඩ්

16

පාතාල කල්ලි නායකයෙකු බව කියන කංජිපානි ඉම්රාන් ලබන 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
පොලිස් නිලධාරියෙකුට දුරකථනය ඔස්සේ තර්ජනය කිරීමේ සිද්ධියට අදාළවයි කංජිපානි ඉම්රාන් නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේ

Your Comments