එජාප මහ ලේකම්ගෙන් නිදහස් පක්ෂ මහ ලේකම්ට ලිපියක්

22

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ, පක්ෂ දෙකෙහි නියෝජිතයින් අතර හමුවක් සඳහා අවස්ථාවක් සළසා දෙන ලෙස ඉල්ලමින්.

Your Comments