එජාපයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වීමට ෆොන්සේකාත් සුදානම්

10

එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනාවක් ඉදිරිපත් වුවහොත් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය තමා භාර ගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කලා.
ඒ අද කොළඹ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Your Comments