එකමුතුවට ඉලක්‌කය 335යි – හොඳ ආරම්භයක්

47

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 20 වන තරගයේ ශ්‍රී ලංකාවට ළකුණු 335ක ඉලක්කයක් හිමි වුණා.

කාසියේ වාසිය දිනා ගත් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව කඩුලු 7ක් දැවී ලකුණු 334ක් ලබා ගත්තා.

ආරෝන් ෆින්ච් ලකුණු 153යි.

පන්දු යැවීමේ දී ඉසුරු උදාන සහ ධනංජය ද සිල්වා කඩුලු 2 බැගින් බිඳ දැම්මා.

ලන්ඩන් නුවර කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරගයේත් සජීවී විස්තර විචාරය ගෙන එන්නේ 88.8 සහ 88.8 සිත FM ඔස්සේයි.

Your Comments