උඩුදුම්බර කාශ්‍යප හිමියන් නිදහස් චතුරශ්‍රයේ උපවාසයක

46

අමෙරිකාව සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් කිරීමට නියමිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට එරෙහිව පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් උපවාසයක් ආරම්භ කර තිබෙනවා.
ඒ කොළඹ නිදහස් චතුරස්‍රයේදී යි.
උන්වහන්සේ රජයෙන් ඉල්ලා සිටින්නේ මතභේදයට තුඩු දී ඇති මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී. ගිවිසුම අත්සන් නොකරන ලෙසයි.

Your Comments