ඉවත් වූ මුස්ලිම් අමාත්‍යවරුන්ගේ වරප්‍රසාද ගැන ඒකාබද්ධය අවධානයෙන්

13

මුස්ලිම් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ධුරවලින් ඉවත්වීමද කූඨ උපක්‍රමයක් විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පවසනවා.
රිෂාඞ් බදියුදීන් මහතා, අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ පමණින් ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ඉවත් කර ගැනීමට කලබල නොවිය යුතු බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

Your Comments