ආර්ථිකය කඩා වැටුණේ පසුගිය ආණ්ඩුවට එරෙහි ක්‍රියාමාර්ග නිසා බව ගෝඨාභය කියයි

13

මෙරට ආර්ථිකය කඩා වැටුණේ පසුගිය ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් තිබූ සංවර්ධන ව්‍යාපෘති වත්මන් ආණ්ඩුව විසින් නතර කිරීම හේතුවෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ඒ, දෙවිනුවර ප්‍රදේශයේ පැවැති ජනරැළියකට එක්වෙමින්.

මේ, රැළිය ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා.

Your Comments