ආණ්ඩුව සයින්දමරුදු ප්‍රදේශයට නව නගර සභාවක් ලබාදීමේ අරමුණ මන්ත්‍රී මරික්කාර් හෙළිකරයි

32

සයින්දමරුදු බලප්‍රදේශයට නව නගර සභාවක් ලබාදීමට ආණ්ඩුව තීරණය කළේ මහමැතිවරණයේ දී තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමේ අරමුණින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා ප්‍රකාශ කලා.
ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

Your Comments