අවුරුදු 73ක කතට නිවුන් දරු උපතක්

20

ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ්වයස අවුරුදු 73 ක කාන්තාවක් නිවුන් දරුවන බිහි කළා.

ඇයගේ ස්වාමි පුරුෂයා 82 වන වියේ පසුවනවා.

දරු උපතින් පසු මාධ්‍ය හමුවේ මව ප්‍රකාශ කර ඇත්තේ විවාහ වූ දින පටන් දරුවන් අපේක්ෂාවෙන් පසුවුව ද මෙම නිවුන් දරු උපත සිදුවනතුරු එය සැබෑ නොවුනු බවයි.

දරුවන් සහ මව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

මේ අතර 70 හැවිරිදි කාන්තාවක් පිරිමි දරුවෙකු බිහි කිරිමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තාවී තිබුනේ 2016 දී.

Your Comments