අමෙරිකානු ජනපතිගෙන් විපක්ෂයට දැඩි දෝෂාරෝපණ

4

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එරට විපක්ෂය වන ඩිඉමොක්‍රටික් පක්ෂය දැඩි ලෙස දෝෂාරෝපණය කරනවා.
ඒ, අමෙරිකානු රජය අක්‍රීය වීමේ අර්බුදය විසදීම සඳහා ඔහු ඉදිරිපත් කළ යෝජනාවලිය විපක්ෂය විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.
ජනාධිපතිවරයා චෝදනා කර ඇත්තේ තම යෝජනාවලිය ඉදිරිපත් කිරීමට ද පෙර විපක්ෂය විසින් එය ප්‍රතික්ෂේප කිරීම කණගාටුවට කරුණක් බවයි.

Your Comments