අභිනව පාර්ලිමේන්තුව රැස්වන වේලාව මෙන්න

91

අභිනව පාර්ලිමේන්තුව රැස්වන වේලාව දක්වමින් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත්කර තිබෙනවා.

ඒ අනුව 20 වන දින පෙරවරු 09.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

ර්ලිමේන්තුව රැස්වීමට අදාළ අංක 2188/39 අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්.

Loader Loading...
EAD Logo Taking too long?
Reload Reload document
| Open Open in new tab

Download [45.39 KB]

Your Comments