අපේක්‍ෂකයා තෝරගන්න බැරිව එජාපය දැඩි අර්බුදයකට ලක්වෙලා

11

අපේක්ෂකයෙකු තෝරාගැනීමට නොහැකිව එක්සත් ජාතික පක්ෂය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

කළුතර අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළා.

Your Comments