අන්දරවත්තේ චාමර එස්.ටි.එෆ් අත්අඩංගුවට

39

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අන්දරවත්තේ චාමර නැමැත්තා මට්ටක්කුලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්.
මෙම සැකකරු ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්වු මාකඳූරේ මදුෂ්ගේ ප්‍රබල අනුගාමිකයෙකු බවටයි අනාව රණ වී ඇත්තේ.
සැකකරු, ගිනිඅවි පෙන්වා පුද්ගලයින්ට තර්ජනය කිරීම් හා කප්පම් ගැනීම් ඇතුළු සිද්ධීන් රැසක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකු බව සඳහන්.

Your Comments