අද සිට කාලගුණයේ වෙනසක්

13

දිවයිනේ දැනට පවතින කාලගුණ තත්ත්වයේ වෙනසක් අද දිනයේ සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශ වල ද නැනගනහිර, උතුරු මැද සහ ඌව පළාත් වල තැනින් තැන පස්වරු 2න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ

Your Comments