කොවිඩ් මරණ සංඛ්‍යාව 48ක් දක්වා ඉහළට

31

තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ දෙකක් වාර්තාවී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මියගොස් ඇත්තේ අවුරුදු 45 සහ 54 වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්.

ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදනයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 48ක් දක්වා ඉහළ ගොස් ඇත.

Your Comments