තවත් ආසාදිතයින් 10කට සුවය

8

කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන සුවය ලැබූ තවත් පුද්ගලයින් 10 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඒ අනුව කොවිඩ් -19 වෛරසයෙන් මෙරට සුවය ලැබූ සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 3395ක් දක්වා ඉහළ ගිය බවයි.

Your Comments