රෝහින්ග්‍යා සරණාගතයින් රඳවා සිටින බූස්ස කඳවුරේ ඇතුළත වීඩියෝවක්

 10/02/2017 - 13:13
213 reads

ගාල්ල, බුස්ස රැඳවුම් කඳවුරේ රඳවා සිටින මියන්මාර රෝහින්ග්‍යා සරණාගතයින් අතර සිටි පුද්ගලයෙකු විසින් ඔවුන් සිය දරුවන් සමඟ එහි සිටින අයුරු බව දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලයට නිකුත් කර තිබෙනවා.

එම වීඩියෝව Madawala News ෆේස්බුක් පිටුව මඟින් ප්‍රසිද්ධියට පත්කර තිබුණේ මෙලෙසිනි.

එම වීඩියෝව මාධ්‍යවේදී Farhaan Nizamdeen  විසින් සමාජ මාධ්‍ය ජාලයට එක්කර තිබුණේ  මෙලෙසින්.