2017-06-15 Mahinda Amaraweera

දකුණෙන් බිහිවන  මීළඟ 'රාජ්‍ය නායකයා' බවට මහින්ද අමරවීර මහතා  පත් කිරීමටයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අදහස...

ඒ අනුව මබ හිතනවද දකුණේ රාජපක්ෂවරුන්ගෙන්  බලය ගැනීම  ලෙහෙසියි කියලා...

ඒ එක්කම හිටපු ජනපති මහින්ද..දකුණෙන් නාමල් ඉදිරියට ගෙන ඒමට උත්සහ කරාවි....ඔබට පුලුවන්ද 'නාමල් අභියෝගය' ජයගන්න.?