"පොලීසියට බලය" - අගමැතිගේ විශේෂ ප්‍රකාශය

 06/15/2017 - 13:42

සංහිදියාවට බාධා එල්ල වන්නේ නම් එම තත්ත්වය පාලනය  සඳහා නව නීති ගෙන ඒමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා.

විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ යම් ආගමකට, ජන වර්ගයකට එරෙහිව වෛරය පතුරවන හා ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙන පුද්ගලයින්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීමට කැබිනට් මණ්ඩලයේදී තීරණය කළ බවයි.

ඒ සඳහා පොලීසියට බලය පැවරූ බව ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

Add new comment

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.