මොණරෙක් තැබෑරුමකට ඩොලර් 500ක අලාභයක් කරයි

 06/07/2017 - 11:03

අමෙරිකාවේ  - කැලිෆෝර්නියාවේ තැබෑරුමකට මොණරෙකු හදිසියේ කඩාවැදීම හේතුවෙන් එහි   කලබලකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මොණරා පලවාහැරීමට කටයුතු කළ අවස්ථාවේදී මිලෙන් අධික මත්පැන් බෝතල් රැසක් විනාශ  වී ඇති බවයි.

ඒ හේතුවෙන් තැබෑරුමේ හිමිකරුට අමෙරිකානු ඩොලර් 500ක අලාභ හානියක් සිදුව ඇති බව සඳහන්.

Add new comment

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.