Photo Copy ගන්න ඇවිත් පර්ස් එක හොරකම් කරන හැටි CCTV

 06/02/2017 - 15:25
228 reads

පේරාදෙනිය නගරයේ ගම්පොල පාරේ  පිහිටි වෙළඳ ආයතනයකට පැමිණි පුද්ගලයෙකු එම ව්‍යාපාරිකයාගේ මුදල් පසුම්බිය (පර්ස් එක) සොරාගෙන තිබෙනවා. කොහොම උනත් ඒ වේලාවේ වෙළඳ ආයතනයේ හිමිකරුට නම් සැකයක් ඇති නොවන ලෙස හොරකම සිදුකරන බවයි පෙනෙන්නේ. බලන්නකෝ මේ හොරකම  CCTV එකේ සටහන් වෙලා තියෙන්නේ කොහොමද කියලා. 

Comments