වංචා දූෂණයෙන් තොර කාර්යක්ෂම ක්‍රමවේදයක් ඇති කිරීම අරමුණයි

 12/23/2017 - 15:14
1 read

පළාත් පාලන මැතිවරණය තුළින් වංචා දූෂණයෙන් තොර කාර්යක්ෂම නගර සභා ක්‍රමවේදයක් ඇති කිරීම පක්ෂයේ අරමුණ බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේ බදුල්ලේ පැවති ජන හමුවකට එක්වෙමින්.