ජනපති - ශ්‍රී දළඳා වහන්සේගේ ආශීර්වාදය ලබා ගනී

 11/25/2017 - 14:44
50 reads

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පෙරවරුවේ දී මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දන්ත ධාතූන් වහන්සේ වැඳ  පුදා ගත්තා.

ශ්‍රී දළදා මාලිගාවේදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංගදෑල මහතා විසින් ජනාධිපතිවරයා පිළි ගත්තා.
මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය  සරත් ඒකනායක මහතා ඇතුලු‍ පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.