ප්‍රසිද්ධ ස්ථානයකදී ඔබාමාගේ දියණිය තරුණයෙකු සමඟ කළ දේ මෙන්න

 11/23/2017 - 12:18
380 reads

අමරිකානු හිටපු ජනපති බරක් ඔබාමාගේ වැඩිමහල් දියණිය ප්‍රසිද්ධියේ තරුණයෙකු සිපගත් වීඩියෝවක් අනතර්ජාලයට නිකුත් වී තිබෙනවා.

ඇය, මාලියා ඔබාමා (19) මේ වන විට හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වෙමින් සිටිනවා.

මෙම වීඩියෝවේ ඇය විසින් සිපගන්නා තරුණයා ඇයගේ පෙම්වතා විය හැකි බවයි විදෙස් මාධ්‍ය එය උපුටා දක්වමින් කියා සිටින්නේ.

හාවර්ඩ් විශ්ව විද්‍යාලයේම අධ්‍යාපනය හදාරණ එම තරුණයා බ්‍රිතාන්‍ය ජාතිකයෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එසේම ඔහු විශ්වවිද්‍යාලය තුළ කැපී පෙනෙන චරිතයක් ලෙසත් සඳහන්.