Neymarට Neymar හමුවෙයි

 11/06/2017 - 10:39
54 reads

ලෝකයේ එකවගේ හත්දෙනෙක් ඉන්නවා කියන දේ බොහෝ දෙනෙක් කියන සාමාන්‍ය කතාවක්.

ඇතැම්විට එවැනි පුද්ගලයින් අපේ ජීවිතය තුළදීත් අපට හමුවෙනවා.

නමුත් මේ කියන්න යන්නේ ප්‍රකට පාපන්දු ක්‍රීඩක Neymarගේ රුවට සමාන රුවින් යුතු අයෙකු ගැනයි.

මොහු ජීවමාන පුද්ගලයෙකු නම් නෙවෙයි.

ඒ, Neymar පවා පුදුමයට පත්වූ ඔහුගේ රුවින් යුතු පිළිමයක්.

එහි ඔවුන් දෙදෙනා කොතරම් සමාන දැයි බලන ඕනෑම අයෙකුට වැටහෙනවා.

එම වීඩියෝව පහතින්  නරඹන්න.