28.5 C
Colombo
Wednesday, December 12, 2018

Top Stories

ප්‍රධාන පුවත්

මූල්‍ය චෝදනා ගැන නිව්යෝක් ටයිම්ස් වාර්තා විවාදය ඇරඹෙයි හිටපු ජනපති තවමත් සභාගර්භයේ නැහැ

හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදි පසුගිය රජයේ ඇතැම් නායකයන් චීන සමාගමකින් ඇමරිකානු ඩොලර් මිලියන 7.6 ක් ලබා ගත් බවට වන නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාව සම්බන්ධයෙන්...

විජයකලාගෙන් එජාප පරීක්‍ෂණ කමිටුවට ලිපියක්

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් එක්සත් ජාතික පක්ෂ පරීක්ෂණ කමිටුවට ලිපියක්...

විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ සිදු වූ මූල්‍ය අක්‍රමිකතා ගැන විමර්ශනයට FCIDයට නියෝග

පසුගිය 2012 වසරේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සිදුවීම් පිළිබඳ විමර්ශනය කරන ලෙස අභියාචනාධිකරණය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට...

ශ්‍රී ලංකාව සහ ජෝර්ජියාව අතර මිත්‍ර සබඳතා වැඩිදියුණු කර ගැනීමට අවධානය

ශ්‍රී ලංකාව සහ ජෝර්ජියාව අතර පවතින මිත්‍ර සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳ දෙරටේ රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමුවී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජෝර්ජියාවේ තුන්...

අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් ලිප්ටන් වටරවුමේ සත්‍යග්‍රහයක

අග්නිදිග විශ්වවිද්‍යාලයේ සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසක් එක්ව ලිප්ටන් වටරවුමේ අඛන්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා. නවකවදය ලබාදීම හේතුවෙන් අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ...

රටට වගකිවයුතු ජනපතිවරයෙක් සහ ඇමතිවරයෙක් සොයා ගැනීමට අපහසුවෙලා

රටට වග කිවයුතු ජනපතිවරයෙක් සහ ඇමතිවරයෙක් සොයා ගැනීමට මේ වන විට අපහසු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. ඌව පළාත් සභා මන්තී සමන්ත විද්‍යාරත්න මහතා මේ...

වත්මන් රජය දැඩි පරිහානියකට ලක්වෙලා

වත්මන් රජය හමුවේ රට දැඩි පරිහානියකට ලක්ව ඇති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. අනුරාධපුරයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. මහින්ද රාජපක්ෂ...

සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම්

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ...

ඉදිකිරීම්වලට අදාළ නීති රීති දැඩි කිරීමට පියවර ගන්නවා

ඉදිකිරීම්වලට අදාල නීති රීති ඉදිරියේදී දැඩි කිරීමට පියවර ගන්නා බව ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ ලෝක දේශගුණ...

ජනපති අද විවෘත රාජ්‍ය හවුල්කාරීත්වයේ නායක හමුව අමතයි

ජෝර්ජියාවේ තෙදින නිළ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එරට ටිබිලිසි නුවර පැවැත්වෙන විවෘත රාජ්‍ය හවුල්කාරීත්වයේ නායක හමුවට අද සහභාගිවීමට නියමිතයි. විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය, හෙවත්...
105,456FansLike
17FollowersFollow
185FollowersFollow
7,244SubscribersSubscribe

EDITOR PICKS