31 C
Colombo
Friday, January 18, 2019

Top Stories

ප්‍රධාන පුවත්

“ආණ්ඩුවේ අදූරදර්ශී වැඩපිළිවෙලින් උග්‍ර පාරිභෝගික භාණ්ඩ හිගයක්”

වර්තමාන ආණ්ඩුවේ අදූරදර්ශී වැඩපිළිවෙල හේතුවෙන් රට තුළ උග්‍ර පාරිභෝගික භාණ්ඩ හිගයක් මතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පවසනවා. රත්නපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට...

විශේෂ අධිකරණ පිහිටුවීම ගැන මහින්ද කියයි

විශේෂ අධිකරණ පිහිටුවීම සම්බන්ධයෙන් ගැටලු රැසක් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පිළියන්දළ ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා...

බස් ගාස්තු හෙට මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

හෙට මධ්‍යම රාත්‍රී 12 සිට බස් ගාස්තුව සියයට 4 කින් ඉහළ දැමීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. අද...

‘ආණ්ඩුව ගිනස් පොතට යන හැටි’

රට වෙනුවෙන් කිසිදු සේවයක් ඉටු නොකළ රජය ලෙස වත්මන් යහපාලන ආණ්ඩුව ගිනස් වාර්තා පොතට එක් වන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා...

ධීවර සහ නාවුක ප්‍රජාවට අවදානම් නිවේදනයක්

තද වැසි, සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබද අනතුරු ඇගවීමේ නිවේදනයක් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තු විසින් නිකුත් කර තිබෙනවා. දිවයිනට දකුණ, ගිණිකොණ දිග සහ බස්නාහිර වෙරළට...

වෑන් රථයක් අනතුරට – බිළිඳෙක් මරුට – 12කට තුවාල

කැකිරාව මඩපෙරුමාගම ප්‍රදේශයේ දී වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් රියදුරු ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන් කැකිරාව රෝහලට ඇතුළත් කෙරුණා. තුවාල කරුවන්ගේ තත්වය බරපතල බැවින්...

අන්තර්ජාල අපරාධ ඉහළ ගොස් ඇති බවට පොලිස්පතිගෙන් ප්‍රකාශයක්

අන්තර්ජාලය භාවිතා කරමින් සිදු කරන අපරාධ වල වර්ධනයක් පෙන්නුම් කරන බව පොලිස්පති පූජිත් ජයසුන්ර මහතා පවසනවා. පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ නවීන තාක්ෂණය යොදා...

විරෝධයට බස් ‘වැලට’ යයි

ස්ථානීය දඩ මුදල් පත්‍රිකාවට විරෝධය පළ කරමින් පෙරේදා මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වැඩවර්ජනය අද මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයක්...

මහනුවර ශ්‍රී ලංගම සේවකයින් වැඩවර්ජනයක

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයටත් අයත් මහනුවර දිස්ත්‍රික්කයේ සේවකයින් අද පෙරවරුවේ සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, හෙට දිනයෙන් පුරප්පාඩු වන එම මණ්ඩලයේ මහනුවර ප්‍රාදේශීය කළමනාකාරවරයාගේ...

මන්නාරම සමූහ මිණීවලේ කැනීම් කටයුතු යළි අරඹයි මාධව කුලසූරිය - වවුනියාව

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවළ කැනීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමෙන් පසු අදාළ ස්ථානයේ කැනීම් කටයුතු නැවත ආරම්භ කර තිබෙනවා. එම කැනීම්...
105,839FansLike
17FollowersFollow
189FollowersFollow
7,612SubscribersSubscribe

EDITOR PICKS