27 C
Colombo
Wednesday, January 23, 2019

Top Stories

ප්‍රධාන පුවත්

රුපියල් මිලියන 1080කට අධික වටිනාකමකින් යුක්ත හෙරොයින් සමග පස් දෙනෙක් අත්අඩංගුවට

රුපියල් මිලියන 1080කට අධික වටිනාකමකින් යුක්ත හෙරොයින් කිලෝග්‍රෑම් 90ක් සමග සැකකරුවන් පස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී...

ගෝඨාභය විශේෂ මහාධිකරණයට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය වෙත පැමිණ තිබෙනවා. ඒ, ඩී .ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සම්බන්ධයෙන් පවරා...

වැලිගම වෙඩි තැබීමක් – අයෙක් රෝහලට

මාතර, වැලිගම ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ වැලිගම පොල්වත්ත ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඇති බවයි. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ එම...

ව්‍යවස්ථා කෙටුම්පතක් සකසා නැහැ – ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කමිටු සභාපති කියයි

මේ වන විට ඉදිරිපත්ව ඇත්තේ ව්‍යවස්ථා කෙටුම්පතක් නොව සාකච්ඡා කිරීම සඳහා වන වාර්තාවක් පමණක් බව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කමිටුවේ සභාපති ලාල්...

පොදු අපේක්ෂකයෙකු වීමට සූදානම් බව එජාප හිටපු මහ ලේකම්ගෙන් ප්‍රකාශයක්

ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට ආරාධනාවක් ලැබුණහොත් එය භාර ගන්නා බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා...

වයඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 13 දෙනෙකු අත්අඩංගුවට

වයඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ එම සරසවියේම සිසුන් පිරිසකට පහර දිමේ චෝදනාවක් මතයි. පහර කෑමට ලක්ව ඇත්තේ පළමු වසරේ ඉගෙනුම...

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය අද සිට

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතියක් අද සිට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, පාසල් සිසු සිසුවියන් මත්ද්‍රව්‍ය නිවාරණ ක්‍රියාවලියෙහි සක්‍රීය කොටස්කරුවන් බවට...

ජින්තුපිටිය ප්‍රදේශයේ වෙඩි තැබිමක්

කොළඹ, ජින්තුපිටිය මැලිබන් හන්දිය ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබිමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලීසිය...

දළඳා මාළිගාවේ අලු‍ත් සහල් මංගල්‍යය

මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවේ සිව් මහා මංගල්‍යයන්ගේ පළමු මංගල්‍යය වන අලු‍ත් සහල් මංගල්‍යය අද පෙරවරුවේ සිදු කෙරුණා.

වංචනික විද්‍යුත් තැපැල් පණිවුඩ ගැන අණාවරණයක්

ශ්‍රී ලංකා මහබැංකුව ලෙස පෙනී සිටිමින් වංචනික විද්‍යුත් තැපැල් පණිවුඩ හුවමාරු කිරීමේ උත්සාහයක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව...
105,831FansLike
17FollowersFollow
190FollowersFollow
7,675SubscribersSubscribe

EDITOR PICKS