ක්‍රීඩා පුවත්

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ආරෝන් ෆින්ච්ගෙන් ලෝක වාර්තාවක්

පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක දී පිතිකරුවෙකු රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් තමන් විසින්ම පිහිටුවා තිබූ වාර්තාව බිද දැමීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට්...

ප්‍රබල ස්පාඥ්ඥයත් ලෝක කුසලානයෙන් ඉවතට

මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සත්කාරක රුසියාව සමත් වුණා. ඒ දෙවන වටයේ දී ප්‍රබල ස්පාඥ්ඥ කණ්ඩායමට එරෙහිව පෙරළිකාර...

මෙසීගේ සහ රොනාල්ඩෝගේ සිහිනය බොඳවෙයි

මෙවර රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නායකත්වය දරන පෘතුගාල කණ්ඩායමට අහිමි...

ඉන්දියාවට එරෙහි එංගලන්ත සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ඉන්දියාව සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ...

අයර්ලන්තයට එරෙහිව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට පහසු ජයක්

අයර්ලන්තය සමග පැවැති දෙවන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ද පහසු ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඩබ්ලින් නුවර පැවැති තරගයේ දී අයර්ලන්තය,...

පාපන්දු ලෝක කුසලානයේ දෙවන වටයේ තරග අද සිට

රුසියාවේ පැවැත්වෙන 2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දෙවන වටයේ තරග අද ආරම්භ වනවා. පලමු තරගය මෙරට වේලානේ රාත්‍රී 7.30ට පැවැත්වෙන්නේ ආර්ජන්ටිනාව සහ ප්‍රංශය අතරයි. දෙවන තරගය...

කොදෙව් පළමු දිනයට 132/5

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය බාබඩෝස් හී දී නිමාවට පත්වුණා. දිවා රාත්‍රී...

දිනේෂ් චන්දිමාල්ගේ තැන සුරංග ලක්මාල්ට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට කොදෙව්වන් සමග අද ආරම්භ වන තරගය අහිමි වීමත් සමග කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සුරංග ලක්මාල් වෙත පැවරී තිබෙනවා. නිමා...

පාපන්දු ලෝක කුසලානයේ තවත් තරග 3ක් අද

රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තවත් තරග 3ක් අද පැවැත්වෙනවා. එහිදී බෙල්ජියම් කණ්ඩායම ටියුනීසියාව සමගින් අද පස්වරු 5.30ට තරග වැදීමට නියමිතයි. දකුණු කොරියාව සහ මෙක්සිකෝව...

චන්දිමාල්ගේ අභියාචනය ඉවතට

තමාට පැනවූ තරග තහනමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ජගත් ක්‍රිකට් කවුන්සලය වෙත ගොණු කළ අභියාචනය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ, අදාළ අභියාචනය...

චන්දිමාල්, ගුරුසිංහ සහ හතුරුසිංහ වරද පිළිගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්, කළමණාකරු අසංක ගුරුසිංහ සහ පුහුණුකරු චන්දික හතුරුසිංහ යන මහත්වරුන් අයි සී සීය ගොණු කළ චෝදනාවලට වරද පිළිගෙන...

ක්‍රොඒෂියාවට ප්‍රබල ආර්ජන්ටිනාව පරදී

පාපන්දු ලෝක කුසාලන තරගාවලිය යටතේ ඊයේ රාත‍්‍රියේ පැවැති තරගයෙන් පෙරළිකාර ජයක් වාර්තා කිරීමට ක්‍රොඒෂියානු කණ්ඩායම සමත් වුණා. ඔවුන් හමුවේ ගෝල 3-0ක් ලෙස පරාජයට පත් වූයේ...

රංගන හේරත් ආබාධයකට ලක් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රිඩක රංගන හේරත් ආබාධයකට ලක්වී තිබෙනවා. ඊයේ දිනයේ පැවති පුහුණුවීම් අතරතුර ඔහු මෙලෙස ආබාධයක ලක්ව ඇති බවයි වාර්තා...

චන්දිමාල්ගෙන් අයි.සී.සී.ය.ට අභියාචනයක්

තරග තහනමට එරෙහිව ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ජගත් ක්‍ර්‍රිිකට් කවුන්සලය වෙත අභියාචනයක් ගොණු කර තිබෙනවා. ඒ අනුව මේ සම්බන්ධයෙන් විභාග කිරීම සදහා...

වසර 2023 දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් කාලසටහන එලිදකියි

2023 වසර දක්වා වන අන්තර්ජාතික ක්‍රිකට් තරග කාලසටහන ජගත් ක්‍රිකට් කවුන්සලය ප්‍රකාශයට පත් කළා. ඒ අනුව නව ටෙස්ට් ශූරතාවලිය සහ එක්දින ක්‍රිකට් ලීග් තරගාවලිය එම...

Stay with us

747FansLike
497FollowersFollow
0SubscribersSubscribe

GOSSIP

ජනප්‍රිය නළු රොෂාන් පිලපිටියගේ පුංචි කැදැල්ලේ නවතම Shoot එක

රොෂාන් පිලපිටිය කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රියම රංගන ශිල්පියෙක් . ඒ වගේම තමයි ඔහු මේ වන විට පුංචි පුතෙකුගේ පියෙක්ද වෙනවා . රොෂාන් ගේ...

LOCAL NEWS

තුර්කි ගුවන් යානයකින් පුද්ගල මළ සිරුරක් කටුනායකට

වෙඩිවැදී ඇති බවට සලකුණු සහිත  තුර්කි ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා...