ක්‍රීඩා පුවත්

එංගලන්ත ඉන්දියා 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තරග 3 ට 2ක් ලෙස ජය ඉන්දියාවට

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3 ට 2ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.   ඒ, ඊයේ...

ජැෆ්නා ස්ටැලියන්ස් දඹුල්ල වයිකිංග් පරදයි – කැන්ඩි ටස්කර්ස් ගෝල් ග්ලැඩියේටර්ස් පරදයි – අදත් තවත්...

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 5 වන සහ 6 වන තරග ඊයේ පැවැත්වුණා. ඒ ජැෆ්න් ස්ටැලියන්ස් කණ්ඩායම හා දඹුල්ල වයිකිංග් කණ්ඩායම අතර සහ ගෝල්...

පකිස්ථානයට එරෙහිව ඕස්ට්‍රේලියාවට ලකුණු 41ක ජයක්

ෙලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 17 වන තරගයෙන් ජය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා. ඔවුන් හමුවේ ලකුණු 41කින් පරාජයට පත් වූයේ පාකිස්තාන කණ්ඩායමයි. ටෝන්ටන් හි...

46 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ පාපැදි තරගාවලියේ පිරිමි ශූරතාවය දකුණට

46 වන ජාතික මහා ක්‍රීඩා උළෙල යටතේ පැවැත්වෙන පාපැදි තරගාවලියේ පිරිමි අංශයේ ශූරතාවය දිනා ගැනීමට දකුණු පළාත නියෝජනය කළ තරිදු සඳරුවන් ක්‍රිඩකයා සමත් වුණා. තරුණ...

මැතිව්ස් කොදෙව් සංචාරය අතරමග යළි ලංකාවට

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ නිරතව සිටින ඇන්ජලෝ මැතිව්ස් නැවත දිවයිනට පැමිණීමට තීරණය කර තිබෙනවා. පෞද්ගලික හේතුවක් මත යළි මෙරටට පැමිණීමට නියමිතව ඇති බව, ශ්‍රී...

ක්‍රිකට් තරඟාවලි කිහිපයක් කල්යයි

ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට් තරඟය සහ නවසීලන්තය සමග පැවැත්වීමට නියමිතව තිබූ තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය කල් දැමීමට සත්කාරක ඔස්ට්‍රේලියාව තීරණය කර...

“තරගාවලිය පරාජයට පත් වුවත් ක්‍රීඩකයින්ට අත්දැකීම් රැසක්”

ඔස්ට්‍රේලියාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය පරාජයට පත් වුවද ඒ තුළින් ක්‍රීඩකයින්ට අත්දැකීම් රැසක් ලබා ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා 20යි 20...

කාන්තා පිරිමි ජ්‍යෙෂ්ඨ වොලාබෝල් කණ්ඩායම් සඳහා විදෙස් පුහුණුකරුවන්ගේ සහය ලබාගැනීමට පියවර

කාන්තා හා පිරිමි ජ්‍යෙෂ්ඨ වොලිබෝල් කණ්ඩායම් සඳහා විදේශීය පුහුණුකරුවන්ගේ සහය ලබා ගැනීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පියවර ගෙන තිබෙනවා. ඒ සදහා ක්‍රිඩා අමාත්‍යංශයේ සහය ලැබෙන...

25ක් වෙද්දි අර්ජුන ක්‍රිකට් කොමිසමක් ඉල්ලයි.

වර්තමානයේ දී ක්‍රිකට් ක්‍රීඩාවට සිදුව ඇති විනාශය සොයා බැලීම සදහා කොමිසමක් පත් කරන්නැයි 1996 ලෝක ශූර නායක අර්ජුන රණතුංග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක්...

රෝඩ් සේෆ්ටි වල්ඩ් සීරිස් ටී ටුවෙන්ටි ක්‍රිකට් තරගාවලිය යළි පැවැත්වීමට සංවිධායකයින්ගෙන් තීරණයක්

මාර්ග ආරක්ෂාව ප්‍රවර්දනය කිරීමේ අරමුණින් සංවිධාන කළ රෝඩ් සේෆ්ටි වල්ඩ් සීරිස් ටී ටුවෙන්ටි ක්‍රිකට් තරගාවලිය යළි පැවැත්වීමට සංවිධායකයින් තීරණය කර තිබෙනවා. මෙහි පළමු අදියර පසුගිය...

ඔස්ට්‍රේලියාව දකුණු අප්‍රිකාවේ සංචාර කල් දමයි

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරය කල් දැමීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන තීරණය කර තිබෙනවා. ඒ, පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින්. අදාළ තරග සංචාරයේ දී...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු ක්‍රිඩක ළහිරු කුමාරටත් කොරෝනා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රිඩක ළහිරු කුමාරට කොරෝනා ආසාදනය වී තිබෙනවා. ආරංචි මාර්ග සඳහන් කළේ ඔහුගේ ආශ්‍රිතයින් සෙවීමෙ කටයුතු මේ වන විට සිදුකරමින්...

වොලිබෝල් සම්මේලනයේ නිලවරණය අප්‍රේල් 4 වැනිදා

වොලිබෝල් සම්මේලනයේ නිලවරණය අප්‍රේල් 4 වැනිදා පෙරවරු 10 ට ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. නාමයෝජනා බාරගැනීම පසුගිය 22 වනදා අවසන් වූ අතර නාමයෝජනාවලට එරෙහි...

ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කරන්නැයි නියෝග

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණයෙන් නව නිලධාරින් පත්වන තෙක් ක්‍රිකට් පරිපාලනය සඳහා කමිටුවක් පත් කරන ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් දැනුම් දී...

ෂිම්රන් හෙඩ්මයර් සහ රොස්ටන් චේස් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් සංචිතයට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රිඩකයින් වන ෂිම්රන් හෙඩ්මයර් සහ රොස්ටන් චේස් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් සංචිතයට ඇතුලත් කර තිබෙනවා. ශාරිරික යෝග්‍යතාවය අසමත්...

Stay with us

747FansLike
497FollowersFollow
0SubscribersSubscribe

GOSSIP

ටීනාගේ අලුත්ම එක

ටීනා ශෙනෙල් කියන්නේ අපිට ඉන්න සරාගීම නිරූපිකාවක් . ඒ වගේම තමයි නිතරම වගේ සමාජ මාධ්‍ය හරහා ඇයගේ ඡායාරූප දැක ගත හැකි වෙනවා . සිත් ඇඳ...

LOCAL NEWS

කොළඹට පැමිණෙන්න විශේෂ දුම්රිය සේවා.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹට පැමිණිමට සදහා අද සහ හෙට දිනයේ විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කරන බව දුම්රිය...