ක්‍රීඩා පුවත්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් අතුරු කමිටු සභාපති ඉල්ලා අස්වෙයි

දකුණු අප්‍රිකානු ක්‍රිකට් අතුරු කමිටු සභාපති විශ්‍රාමික විනිසුරු සැක් යාකූබ් ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.   ඒ, මාධ්‍යවේදියෙකු සමග ඔහු සිදු කළ දුරකතන සංවාදයක් ප්‍රසිද්ධියට පත්...

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය කලම්බු කිංග්ස් කණ්ඩායමට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ සුපිරි පන්දුවාරයේ දී ජය වාර්තා කිරීමට කලම්බු කිංග්ස් කණ්ඩායම සමත් වුණා. පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම...

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම නව පුහුණුකාරිණියක්

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩිකා ලීසා කිට්ලි පත් කර තිබෙනවා. ඒ, පසුගිය දා ධූරයෙන් ඉල්ලා අස් වූ මාර්ක් රොබින්සන්...

ලේතම්ගේ ශතකයක් – නවසීලන්තය ලකුණු 48ක් පිටුපසින්

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අද නිමා වුණා. ඒ විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින්...

හැමිල්ටන් මසකඩ්සා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

සිම්බාබ්වේ කණ්ඩායමේ නායක හැමිල්ටන් මසකඩ්සා අද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගත්තා. ඒ, බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ඔවුන් සහභාගී...

දිනේෂ් චන්දිමාල් යුද හමුදාවට

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා තීරණය කර තිබෙනවා. කොමිෂන්ලත් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වීමට...

දසුන්ට 20යි 20 නායකත්වය අහිමිවන ලකුණු

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ 20යි 20 නායකත්වය දසුන් ශානකට අහිමිවිමේ ඉඩකඩක් පවතින බව ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කළා. ඒ දසුන්...

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සදහා වන සංචිත ලබන 5 වනදා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සදහා වන සංචිත ලබන 5 වනදා නම් කිරීමට නව තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා. පෙර...

කොළඹ ක්‍රිකට් සමාජයට කඩුලු 8ක විශිෂ්ඨ ජයක්

නායක කුසල් මෙන්ඩිස්ගේ සුපිරි පිතිහරඹය සහ වනිදු හසරංගගේ සුපිරි පන්දු යැවීම හමුවේ අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමග පැවැති තරගයෙන්...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිළධාරීන් අද කෝප් කමිටුව වෙත

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිළධාරීන් අද පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත කැඳවා තිබෙනවා. ඒ, 2017 සහ 2018 මූල්‍ය වර්ෂ වලට...

පන්දුවක් හිසේ වැදුණු අචිනිගේ තත්ත්වය යහපත්

දකුණු අප්‍රිකාව සමග පැවැති පළමු පුහුණු 20යි 20 ක්‍රිකට් තරගයේ දී පන්දුවක් හිසේ වැදීමෙන් අනතුරකට මුහුණ දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකා අචිනි කුලසූරියගේ සෞඛ්‍ය තත්ත්වය...

විස්සයි විස්ස පෙරමුණ තවදුරටත් පකිස්ථානයට

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සිය නවතම පන්දුවාර 20යි 20 ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහි කණ්ඩායමේ ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් පෙරමුණ ගැනීමට සමත්ව ඇත්තේ පාකිස්තානය...

වසර 6කට පසු ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අවස්ථාවක්

වසර 6කට පසු පළමු වරට ටෙස්ට් ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීමට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සුදානම් වනවා. එම ක්‍රිකට් තරගය මේ වසර අගදී පැවැත්වීමට නියමිත අතර...

ක්‍රිකට් පාවාදීම් ගැන හොයන්න නීතිපතිගෙන් අවසර

ක්‍රිකට් තරඟ පාවාදීම සඳහා මෙරට හිටපු ක්‍රිකට් ක්‍රිඩකයින් සහ ඇතැම් නිලධාරීන් සම්බන්ද බවට අල්ජසීරා පුවත් සේවය විසින් අනාවරනය කල තොරතුරු සම්බන්දයෙන් විමර්ශන සිදු කිරීමට...

ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ නිලවරණය 30 වනදා

ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ නිලවරණය ලබන මස 30 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. එදින පෙරවරු 10ට ක්‍රිඩා අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී සම්මේලනය පැවැත්වෙනු ඇති. ඒ සඳහා නාම...

Stay with us

747FansLike
497FollowersFollow
0SubscribersSubscribe

GOSSIP

ජනප්‍රිය නළු රොෂාන් පිලපිටියගේ පුංචි කැදැල්ලේ නවතම Shoot එක

රොෂාන් පිලපිටිය කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රියම රංගන ශිල්පියෙක් . ඒ වගේම තමයි ඔහු මේ වන විට පුංචි පුතෙකුගේ පියෙක්ද වෙනවා . රොෂාන් ගේ...

LOCAL NEWS

දේශීය පොල්තෙල් බෝතලයක් රුපියල් 450 කට – නිෂ්පාදකයන් කියයි.

පොල්තෙල් බෝතලයක් රුපියල් හාරසිය පනහක මුදලකට පාරිභෝගිකයින්ට ලබා දීමට සූදානම් බව පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.   එම සංගමයේ ප්‍රධාන කැදවුම්කරු බුද්ධික ද සිල්වා මහතා කියා...