ක්‍රීඩා පුවත්

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සදහා වන සංචිත ලබන 5 වනදා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සදහා වන සංචිත ලබන 5 වනදා නම් කිරීමට නව තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා. පෙර...

පළමු 20යි 20 තරගයෙන් කොදෙව්වන්ට කඩුලු 4ක ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි පළමු 20යි 20 තරගයෙන් කඩුලු 4ක ජයක් හිමි කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනු බටහිර ඉන්දීය...

නෙදර්ලන්තයට එරෙහිව ස්කොට්ලන්තයට විශිෂ්ඨ ජයක්

අයර්ලන්තයේ පැවැත්වෙන පන්දුවාර 20යි 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයෙන් විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත් වුණා. ඔවුන් හමුවේ ලකුණු 58කින් පරාජයට පත් වූයේ...

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත ටෙස්ට් සංචිතය අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ සංචිතයේ සියලු ක්‍රීඩකයින් කෝවිඩ් 1 රෝගයට අදාළ වෛද්‍ය පරීක්ෂණවලින් සමත් වීමත් සමගයි. එංගලන්ත ක්‍රීඩකයින්...

කැන්ඩි ටස්කර් වේග පන්දු පුහුණුකාර ධුරය නුවන් කුලසේකරට

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ කැන්ඩි ටස්කර් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රිඩක නුවන් කුලසේකර පත් කර තිබෙනවා. ඔහු ජාතික කණ්ඩායමේ වේග පන්දු යවන්නෙකු...

එංගලන්ත සහ ඉන්දීය අතර චෙන්නායිහි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමා වුණා.

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර චෙන්නායිහි පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද නිමා වුණා.   දිනය නිමා වන විට සිය දෙවන ඉනිම...

තවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වී තිබෙනවා

තවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වී තිබෙනවා. පසුගිය සතියේ පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වූ ධනුෂ්ක ගුණතිලක සහ භානුක රාජපක්ෂ...

ඕස්ට්‍රේලියාවෙන් පකිස්ථානයට 308 ඉලක්කයක්

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 17 වන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 49ක් අවසානයේ සියලුම ක්‍රීඩකයන් දැවී ලකුණු 307ක් ලබා ගැනීමට සමත්...

අසන්ත ද මැල් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකාරධූරයෙන් ඉවත් වීමට තීරණය කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකාරධූරයෙන් ඉවත් වීමට අසන්ත ද මැල් මහතා තීරණය කර තිබෙනවා. ඒ අනුව එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයෙන් පසුව ඔහු එම ධූරයෙන් ඉවත්...

I P L ක්‍රීඩක වෙන්දේසිය අද

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වන අදියරට අදාළ ක්‍රීඩක වෙන්දේසිය අද පස්වරු 3ට චෙන්නායිහී දී සිදු කෙරෙනවා.   වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 1, 114 දෙනෙකු ලියාපදිංචි...

දිවයින පුරා ග්‍රාමීය ක්‍රීඩාංගණ 332 ක් සංවර්ධනය කෙරේ

දිවයින පුරා පිහිටි ග්‍රාමීය ක්‍රීඩාංගණ 332 ක් සංවර්ධනය කිරීමේ කටයුතු අද ආරම්භ වනවා. එහි සමාරම්භක වැඩසටහන පැවැත්වෙන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ යටතේ එක් ප්‍රාදේශීය...

ජගත් ක්‍රිකට් කවුන්සලය පිරිනමන සම්මාන සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 4 දෙනෙකු නිර්දේශිතයි

පසුගිය දශකයක කාලය තුළ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දක්ෂතා දැක් වූ ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය පිරිනමන සම්මාන සදහා වන නිර්දේශිත නාම ප්‍රකාශයට...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඔස්ට්‍රේලියාව හමුවේ ලකුණු 41ක පරාජයක්

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරගයකදී ශතකයක් වාර්තා කළ පළමු පිතිකාරිනිය බවට පත්විම ශ්‍රී ලංකා කාන්තා 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි...

දින 14ක් නිරෝධායනය විය නොහැකියි – බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය කියයි

ශ්‍රී ලංකා තරග සංචාරයේ දී දින 14ක කාලයක් සිය ක්‍රීඩකයින් නිරෝධායනයට ලක්කිරීම කළ නොහැකි කටයුත්තක් බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසාන් පවසනවා. මීට පෙර...

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරහිව ලකුණු 43 ක ජයක් ශ්‍රී ලංකාවට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවන 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 43 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.   ඇන්ටිගුවාහි පැවැත්වෙන තරගයේ...

Stay with us

21FansLike
497FollowersFollow
0SubscribersSubscribe

GOSSIP

සංගීත් සහ සංජානා යුග දිවියට

ජනප්‍රිය නළු සංගීත් සතරසිංහ සහ මේ දිනවල ජනප්‍රිය නිලි සංජානා ඔනාලි කියන්නේ සමාජයේ කා අතරත් ජනප්‍රිය චරිත ද්විත්වයක් වෙනවා . මොවුන් දෙදෙනා එක්ව රංගන කටයුතු...

LOCAL NEWS

ගත වු පැය 24 තුළ නව ආසාදිතයින් 360

ගත වු පැය 24 තුළ නව ආසාදිතයින් 360 දෙනෙකු හදුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 85,320ක් දක්වා ඉහළ ගියා.   තවත් මරණ 4ක් වාර්තා...