ක්‍රීඩා පුවත්

පකිස්ථානයට එරෙහිව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කඩුලු 7ක ජයක්

ෙසංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැති දෙවන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට ඔස්ටේ්‍රලියානු කණ්ඩායම සමත් වුණා. කැන්බරා නුවර මැනුකා ඕවල් ක්‍රීඩංගනයේ...

ඔස්ට්‍රේලියාවට පූර්ණ තරගාවලි ජය

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා. ඒ, දෙරට...

කැන්ඩි ටස්කර් වේග පන්දු පුහුණුකාර ධුරය නුවන් කුලසේකරට

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ කැන්ඩි ටස්කර් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රිඩක නුවන් කුලසේකර පත් කර තිබෙනවා. ඔහු ජාතික කණ්ඩායමේ වේග පන්දු යවන්නෙකු...

එල් පී එල් අවසන් පුර්ව වටයේ පළමු තරගය අද

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද රාත්‍රී 7ට හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේ දී පැවැත්වෙනවා. ඒ, කලම්බු කිංග්ස් සහ ගෝල්...

කිසිඳු ක්‍රීඩා සංගමයක නිලවරණයක් සාධාරණ හේතුවකින් තොරව කල් දැමීමට කටයුතු කරන්නේ නෑ

කිසිඳු ක්‍රීඩා සංගමයක නිලවරණයක් සාධාරණ හේතුවකින් තොරව කල් දැමීමට කටයුතු නොකරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනය සඳහා පත්...

දකුණු අප්‍රිකානුවන් ඉදිරියට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. අප්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී...

නොවැක් අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියට කැමැත්ත පළ කරයි

මෙවර අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලිය සඳහා තමන් ක්‍රිඩා කිරීමට සූදානමින් පසුවන බව සුපිරි ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවික් පවසනවා. විවිධ බාධක සහ අභියෝග මැද එම...

පැතුම් නිස්සංක ගෙන් වාර්තාවක්

ශ්‍රී ලංකා බටහිර - ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් තරගයේ පස් වන සහ අවසාන දිනය අදයි. ඊයේ තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින්...

ක්‍රීඩාංගණ ඉදිකිරීමේ කටයුතු නවතා ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ක්‍රීඩාංගණ ඉදිකිරීමේ කටයුතු නවතා ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී...

සර්ෆාස් අහ්මඩ් තවදුරටත් පාකිස්තාන නායකයායි

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස තවදුරටත් සර්ෆාස් අහ්මඩ් කටයුතු කරන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසනවා. උප නායකයා ලෙස බබාර් අසාම් පත් කර ඇති බවයි එම...

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනයට

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ක්‍රිඩා අමාත්‍යාංශයේ අනුමැතිය ඉල්ලා තිබෙනවා. ඒ, නිලවරණයෙන් පත් කෙරෙන ප්‍රධාන ලේකම්ධූරය වෙනුවට වැටුප් ලබන විධායක ලේකම්ධූරයක් ස්ථාපිත කිරීමට...

IPL 37 වන තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට කඩුලු හතක ජයක් IPL 38 වන...

IPL ක්‍රිකට් තරගාවලියේ 38 වන තරගය අද ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. ඒ කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතරයි. තරගය අද රාත්‍රී 7.30ට...

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලවරණය ඔක්තෝබර් 22 වනදා

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලවරණය ලබන ඔක්තෝම්බර් 22 වනදා පැවැත්වෙන බව එරට ක්‍රිකට් ආයතනයේ වැඩ බැලීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණය පත් කර ඇති පරිපාලන කමිටුව විසින්...

ඇන්ජලෝ මැතිව්ස් එංගලන්තයට එරෙහිව තෙවන ශතකය වාර්තා කරයි

ඇන්ජලෝ මැතිව්ස් එංගලන්තයට එරෙහිව තෙවන ශතකය අද වාර්තා කළා. ඒ දෙවන සහ අවසන් ටෙස්ට් තරගයේදීයි.   තරගයේ තොරතුරු ගෙන එන සිත නිව්ස් 24 මාණ්ඩලික වාර්තාකරු ළහිරු මයුරජිත්.

I P L ක්‍රීඩක වෙන්දේසිය අද

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වන අදියරට අදාළ ක්‍රීඩක වෙන්දේසිය අද පස්වරු 3ට චෙන්නායිහී දී සිදු කෙරෙනවා.   වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 1, 114 දෙනෙකු ලියාපදිංචි...

Stay with us

747FansLike
497FollowersFollow
0SubscribersSubscribe

GOSSIP

ටීනාගේ අලුත්ම එක

ටීනා ශෙනෙල් කියන්නේ අපිට ඉන්න සරාගීම නිරූපිකාවක් . ඒ වගේම තමයි නිතරම වගේ සමාජ මාධ්‍ය හරහා ඇයගේ ඡායාරූප දැක ගත හැකි වෙනවා . සිත් ඇඳ...

LOCAL NEWS

කොළඹට පැමිණෙන්න විශේෂ දුම්රිය සේවා.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹට පැමිණිමට සදහා අද සහ හෙට දිනයේ විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කරන බව දුම්රිය...