ක්‍රීඩා පුවත්

UPDATE : කාසියේ වාසිය කොදෙව්වන්ට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 39 වන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. ඒ අනුව පළමුවෙන් ඔවුන් පන්දු රැකීමටයි තීරණය...

ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානියට ක්‍රීඩා පරිපාලනය වගකිවයුතුයි

ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානියට ක්‍රිඩා පරිපාලනය වගකිව යුතු බව හිටපු ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසනවා. ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස්...

දෙවන ටෙස්ට් තරගයේ දී දකුණු අප්‍රිකාවට අතපසුවීමක්

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී තවත් දඟ පන්දු යවන්නෙකු කණ්ඩායමට ඇතුළත් නොකිරීම සිදු වූ අතපසුවීමක් බව දකුණු අප්‍රිකා කණ්ඩායමේ ප්‍රධාන...

ආසියානු කුසලාන 20/20 තරගාවලිය මෙරටදී පැවැත්වීමට නියමිත බවට තොරතුරු

මෙම වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට කටයුතු කරනු ඇති බවට තොරතුරු වාර්තා වනවා. තරගාවලිය පාකිස්තානයේ දී...

මාර්කස් ස්ටොයිනිස් දෙවන අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට සුදුසු ශාරීරික යෝග්‍යතාවයෙන් යුක්තයි

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය සඳහා ක්‍රීඩා කිරීමට මාර්කස් ස්ටොයිනිස් සුදුසු ශාරීරික යෝග්‍යතාවයක සිටින බව ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජස්ටින්...

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලවරණය ඔක්තෝබර් 22 වනදා

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලවරණය ලබන ඔක්තෝම්බර් 22 වනදා පැවැත්වෙන බව එරට ක්‍රිකට් ආයතනයේ වැඩ බැලීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණය පත් කර ඇති පරිපාලන කමිටුව විසින්...

ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුත් සංචිතයට මොයීන් අලී, බෙන් ෆෝක්ස් සහ ස්ටුවට් බ්‍රෝඩ් ද ඇතුළත්.

ඉන්දියාව සමග පැවැත්වෙන තරග 4කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය සදහා වන එංගලන්ත සංචිතය අද ප්‍රකාශයට පත් කෙරුණා.   ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුත් සංචිතයට මොයීන්...

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කොදෙව්වන්ට විශිෂ්ඨ ජයක්

බංග්ලාදේශය සමග පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 166ක පහසු ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා. ජැමයිකාවේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන්...

එංගලන්ත ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය නිමවෙයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය අද නිමා වුණා.   ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රිඩා කරමින්...

ඉන්දු – බංග්ලාදේශ දෙවන විස්සයි විස්ස තරගයටත් ගැටලුකාරී තත්ත්වයක්

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්විමට නියමිත දෙවන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය සම්බන්ධයෙන් ද මේ වන විට ගැටලුකාරී තත්ත්වයක් පැන නැගී තිබෙනවා. ඒ, තරගය පැවැත්වීමට...

දියාගෝ මැරඩෝනා ජිවන කෙළිමඩලෙන් සමුගනියි

1960 වසරේ ඔක්තෝබර් 30 වන දා ආර්ජන්ටිනාවේ බුවර්නෝස්අයර්ස් හි ලානුස්හීදී ඩියාගෝ මැරඩෝනා උපත ලැබුවා. කුඩා කල සිටම පාපන්දු ක්‍රීඩාවට ඇළුම් කළ මැරඩෝනා ක්‍රීඩා සමාජයකට එක්ව...

LPL තරගාවලියෙන් බංගලාදේශ ක්‍රිඩකයින් හැලෙයි

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා කිසිදු බංග්ලාදේශ ක්‍රීඩකයෙකු එක් නොවනු ඇති බව එරට ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසාන් පවසනවා. එල්.පී.එල් තරගාවලිය පැවැත්වෙන කාල...

ශ්‍රී ලංකා – පාකිස්තතාන 20යි 20 තරගාවලිය අදින් ඇරඹේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. පළමු තරගය අද පස්වරු 7ට ලාහෝර් ක්‍රීඩාංගනයේ දී...

ජෝ රූට් ගෙන් වාර්තා ගත ඉනිමක් – ලකුණු 228

දිගින් දිගටම ලකුණු නොලබා පිටියෙන් ඉවත් වූ කුසල් මෙන්ඩිස්ට අද දිනයේත් සුපුරුදු දක්ෂතා දැක්වීමට හැකි වූයේ නැහැ.   ඒ ලකුණු ලකුණු 15 ක් රැස් කර සිටියදී...

අවසන් තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැති පස්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 178ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. කොළඹ ආර්.ප්‍රේමදාස...

Stay with us

21FansLike
497FollowersFollow
0SubscribersSubscribe

GOSSIP

දිනේෂ් සහ ඕෂධී ප්‍රේමනීය රංගනයක

අපේ රටේ ඉන්න ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි දිනේෂ් තරංග කියන්නේ . ඒ වගේම සුරූපී නිරූපන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් තමයි ඕෂධී හිමාෂා කියන්නේ . ඉතින්...

LOCAL NEWS