25 C
Colombo
Tuesday, October 22, 2019

ක්‍රීඩා පුවත්

පකිස්ථානයට එරෙහි පළමු විස්සයි විස්ස තරගය ජය ගැනීමට හේතුව

තරුණ ක්‍රිඩකයින් නිසි සැලසුමකට අනුව ක්‍රිඩා කිරීම පාකිස්ථානයට එරෙහි පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය ජය ගැනීම සඳහා හේතු වූ බව ශ්‍රී ලංකා 20යි...

හර්ඩික් පාන්ඩියාට ශල්‍යකර්මයක්

ඉන්දීය තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක හර්ඩික් පාන්ඞ්යා ශල්‍යකර්මයකට මුහුණ දී තිබෙනවා. එංගලන්තයේ ලන්ඩන් නුවර දී ඔහුගේ පිටකොන්දේ ශෛල්‍යකර්මයක් සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා...

ශ්‍රී ලංකා – පාකිස්තතාන 20යි 20 තරගාවලිය අදින් ඇරඹේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. පළමු තරගය අද පස්වරු 7ට ලාහෝර් ක්‍රීඩාංගනයේ දී...

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියේ ජය පාකිස්තානයට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-0 ලෙස ජය ගැනීමට පාකිස්තානය සමත් වුණා. ඒ, කරච්චි නුවර පැවැති තෙවන හා අවසන් තරගයෙන්...

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – පළමුව පහරදෙයි – මිනෝද් භානුකට එක්දින වරම්

පකිස්ථානය සමග තුන්වන සහ අවසන් එක දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක ළහිරු තිරිමාන්න දිනා ගත්තා. ඒ අනුව ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමටයි තීරණය...

ශ්‍රී ලංකා පාකිස්ථාන අවසන් එක් දින ක්‍රිකට් තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර තුන් වන හා අවසන් එක් දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30 ට කරච්චි...

දෙවැනි එක්දින තරගයේ ජය පාකිස්තානයට – දසුන්ගෙන් සහ ශෙහාන්ගෙන් නව වාර්තාවක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 67ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා. කරච්චි නුවර පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට...

කාසියේ වාසිය දිනූ පකිස්තානය පන්දුවට පහර දෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තාන් කණ්ඩායම අතර දෙවන එක්දින තරගය මේ වන විට පකිස්ථානයේ කරච්චි ක්‍රීඩාංගණයේදී ආරම්භ වී තිබෙනවා. තරගයේ කාසිය වාසිය දිනා...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඕස්ටේ්‍රලියානු කාන්තා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඔස්ටේ්‍රලියානු කාන්තා කණ්ඩායම අතර දෙවන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.40ට සිඞ්නි හිදී...

ශ්‍රී ලංකාව – පකිස්ථාන දෙවන එක්දින තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට කරච්චි හීදී ආරම්භ වීමට නියමිතයි. දෙරට...
107,802FansLike
17FollowersFollow
298FollowersFollow
14,000SubscribersSubscribe
- Advertisement -

රන් පියාපත් විකසිත වූ වගයි…!

රට යන සැමට එකම වැඩ පිළිවෙලක් යටතේ ආරක්ෂාව, රැකවරණය, ප‍්‍රතිලාභ හා වරප‍්‍රසාද පිරිනමන රන් පියාපත් කි‍්‍රයාදාමය, අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මැතිතුමාගේ සංකල්පයක් අනුව අගෝස්තු මස 08 වන දා ආරම්භ කෙරුණා.

EDITOR PICKS