33 C
Colombo
Tuesday, March 26, 2019

ක්‍රීඩා පුවත්

ස්ටීව් ස්මිත්ට CPL ඉදිරි තරග අහිමි වෙයි

ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් නායක ස්ටීව් ස්මිත්ට මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග අහිමිවී තිබෙනවා. ඒ, ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්. මේ වන විට ඔහු වෛද්‍ය...

ඉන්දීය – එංගලන්ත සිව්වන ටෙස්ට් තරගයේ තෙවන දිනය අද

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන 4 වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3 වන දිනය අදයි. ඊයේ දිනට තරගය නතර කරන විට සිය දෙවන...

ගයන්තිකා අබේරත්න 6 වැනි තැනට

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 කාන්තා තරඟ ඉසව්වට එක්වූ ශ්‍රී ලංකාවේ ගයන්තිකා අබේරත්නට 6 වන ස්ථානය හිමි වුණා. ඊයේ පස්වරුවේ පැවති තරඟය අවසන් කිරීමට ඇය...

ක්‍රීඩා අමාත්‍යවරයා සහ ICC සභාපති අතර සාකච්ඡාවක් අද

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සහ ජගත් ක්‍රිකට් කවුන්සලයේ සභාපති ශාශාන්ක් මනෝහාර් අතර සාකච්ඡාවක් අද ඩුබායිහි ජගත් ක්‍රිකට් කවුන්සල මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිතය තිබෙනවා. ක්‍රීඩා...

ආසියානු ක්‍රීඩා උළෙල : ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තරඟ ඉසව් කිහිපයක්

ඉන්දුනීසියාවේ ජකර්තානුවර පැවැත්වෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද තරඟ ඉසව් කිහිපයකට එක්වීමට නියමිතයි. මීටර් 100 - 4 නිදහස් ආර පිහිනුම්...

එංගලන්ත ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ්ට ජගත් ක්‍රිකට් කවුන්සලයෙන් දඩ

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ්ට ජගත් ක්‍රිකට් කවුන්සලය දඩ නියම කර තිබෙනවා. ඒ, ඉන්දියාව සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී රිෂාබ් පාන්ට්...

ශ්‍රී ලංකා 20/20 ලීග් තරගාවලිය අරඹමින් කොළඹ කණ්ඩායම සහ ගාලු කණ්ඩායම තරග බිමේ

ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා 20 යි 20 ලීග් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය මේ වන විට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. ඒ...

ඉම්රාන් ඛාන්ගේ පත්වීමත් සමග පාකිස්තාන ක්‍රිකට් සභාපති ඉල්ලා අස්වෙයි

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති නජාම් සෙතී සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර තිබෙනවා. හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් එරට අග්‍රාමාත්‍ය ධූරයට පත් වීමත් සමග...

ශ්‍රී ලංකා 20 – 20 ලීග් ක්‍රිකට් තරඟාවලිය හෙට ඇරඹේ

ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවන ශ්‍රී ලංකා 20 - 20 ලීග් ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භ වනවා. මෙම තරගාවලිය සඳහා කොළඹ, දඹුල්ල, මහනුවර සහ ගාල්ල යන කණ්ඩායම්...

ආසියානු ක්‍රීඩා උළෙල ඉන්දුනීසියාවේ දී ඇරඹෙයි

ආසියානු ක්‍රීඩා උළෙල අද ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එය සැප්තැම්බර් 2 දක්වා පැවැත්වෙනවා. ආසියානු රටවල් 45ක් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16, 000කට අධික...
105,918FansLike
17FollowersFollow
212FollowersFollow
8,101SubscribersSubscribe

EDITOR PICKS