28 C
Colombo,lk
Sunday, October 21, 2018

දේශීය පුවත්

අපරාධකරුවන් පිරිසක් සහ පොලිසිය අතර මාතර දී වෙඩි හුවමාරුවක් - පොලිසියේ 3කට ඇතුළු...

ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමට පැමිණි අපරාධකරුවන් පිරිසක් සහ පොලිසිය අතර මාතර නගරයේ දී වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා. උදෑසන 10.00ට පමණ සිදුවූ වෙඩි හුවමාරුවෙන් පොලිස් නිලධාරීන්...

වාහන ගමනාගමනය සීමා කිරීමක්

කැණීම් කටයුත්තක් හේතුවෙන් මෝදර - මාදම්පිටිය පාර - මහවත්ත මංසන්ධියේ සිට බෝගහ හන්දිය දක්වා මාර්ගයේ වාහන ගමනාගමනය හෙට රාත්‍රී 9 සිට 25 වනදා අලූයම...

රයන් ජයලත්ට වරෙන්තු

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ හිටපු කැඳවුම්කරු රයන් ජයලත් සහ කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ හිටපු සභාපති පබසර ධර්මරත්න යන අයට අද වරෙන්තු...

“හමුදා භට පිරිස් කප්පාදුවකට නියෝග නිකුත් කර නැහැ” – මාධ්‍ය ප්‍රකාශක

ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි කිසිදු අවස්ථාවක හමුදා භට පිරිස් කප්පාදු කිරීම සඳහා නියෝග නිකුත් කර නොමැති බව යුද හමුදාව පවසනවා. හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත්...

බෝට්ටු අනතුරකින් අතුරුදන් වු විදෙස් ජාතික තරුණියගේ සිරුර හමුවෙයි

මහවැලි ගගේ, කටුගස්තොට ප්‍රදේශයේ දී බෝට්ටු අනතුරකින් අතුරුදන් වු විදෙස් ජාතික තරුණියගේ මළ සිරුර සොයා ගෙන තිබෙනවා. ගන්නෝරුව සීමා මාලකය අසළ දී ඇගේ මළ සිරුර...

වර්ජනයේ නිරත සේවකයින්ට ජූනි මස වැටුප අහිමිවෙයි ආවොත් හැදෙයි - නාවොත් කැපෙයි ...

වැඩවර්ජනය අවසන් කර සේවයට වාර්තා කර නොමැති සේවකයින් නොපමාව සේවයට වාර්තා කරන ලෙස තැපැල්පති රෝහණ අභයරත්න මහතා ඉල්ලීමක් සිදු කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඒ...

ඒකාධිපති පාලනයකට යළි ඉඩ නොතබන බව ජනපති අවධාරණය කරයි

ඒකාධිපති පාලනයකට යළි රට තුළ ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. අද පෙරවරුවේ නිකවැරටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. ඒකාධිපති...

සිසුන් පිරිසක් ප්‍රධාන ශිෂ්‍යනායකට පහරදෙයි සැත්කම බරපතලයි - ජාතික රෝහලට යැවෙයි

සිසුන් පිරිසක් කළ පහර දීමක් හේතුවෙන් හලාවත මැරවල සවරාන විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍යනායක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා. තුවාල ලබා ඇත්තේ සවරාන පදිංචි...

පොසොන් දන්සැල් මාර්ගෝපදේශය මෙන්න වැඩි විස්තර 'සුව සැරිය' සේවාව 0710 107 107 අමතන්න...

පොසොන් සමයේ දන්සැල් පැවැත්වීම සම්බන්ධයෙන් පිළිපැදිය යුතු කරුණු ඇතුළත් මාර්ගෝපදේශය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. පොසොන් සමයේ දන්සැල් පැවැත්වීම පිළිබඳ වැඩි විස්තර 'සුව සැරිය'...

දිවියෙකුගේ ප්‍රහාරයකින් දස දෙනකුට තුවාල – දිවියා මරුට (මාධව කුලසූරිය - වවුනියාව)

කිලිනොච්චිය අම්බාල්කුලම ප්‍රදේශයේදී දිවියෙකු පහරදීම හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඒ අනුව ප්‍රදේශවාසීන් එක්ව දිවියා අල්ලා පහරදී අද (21) දහවල් මරා දමා ඇති...
104,747FansLike
17FollowersFollow
0FollowersFollow
6,837SubscribersSubscribe

EDITOR PICKS