31 C
Colombo,lk
Friday, November 16, 2018

දේශීය පුවත්

පිබිදෙමු පොලොන්නරුව ඇරඹෙයි

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක පිඹිදෙමු පොලොන්නරුව ව්‍යාපෘතිය යටතේ තවත් සංවර්ධන ව්‍යාපෘති 180ක් ජනතා අයිතියට පත් කිරීමේ කටයුතු අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ...

පළාත් සභා ඡන්දය ගැන විශේෂ සාකච්ඡාවක් අද

ඉදිරි පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ක්‍රමවේදය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද දිනයේත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා. අදාළ සාකච්ඡාව රාත්‍රී 8ට අරලියගහ...

පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයට අයත් කුඹුරු අක්කර 1000ක් පමණ පළිබෝධකයින්ගේ ග්‍රහණයට රොෂාන් තුෂාර තෙන්නකෝන්...

පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයට අයත් කුඹුරු අක්කර 1000ක් පමණ මේ වනවිට පුරුක් පණු රෝගය හා කීඩෑ උවදුර ඇතුලු පළිබෝධකයින්ගේ ග්‍රහණයට හසුව විනාශ වී ඇතැයි ගොවි...

තෝපූර් නිවසක නිදන් සෙවූ සිව් දෙනෙක් අත්අඩංගුවට අමදෝරු අමරජීව - ත්‍රිකුණාමලය

මුතුර් පොලිස් වසමට අයත්  තෝපුර් ප්‍රදේශයේ නිවසක් තුල නිධානයක් ගැනිමේ අරමුණෙන්  අනවසර කැණීමක් සිදු කරමින් සිටි පුද්ගලයන්  සිව් දෙනෙකු අද   (01) අලුයම පොලිස් අත්අඩංගුවට...

කොටවෙහෙරගල කඳු රක්ෂිතයේ ගින්නෙන් අක්කර 100කට වැඩි ප්‍රමාණයක් වැනසේ ජයන්ත වීරසේකර - වැල්ලවාය

වැල්ලවාය, කොටවෙහෙරගල කදු රක්ෂිතයේ ඊයේ පස්වරුවේ හටගත් ගින්න හේතුවෙන් අක්කර 100 කට අධික ප්‍රමාණයක් විනාශ වී ඇති බව වාර්තා වනවා. නිව්ස් 24 වාර්තාකරු සඳහන් කළේ...

මව්කිරි නොලැබීමෙන් බිළිඳු දරුවන් මිලියන 78 ක් අවදානමක

බිළිඳු වියේ පසුවන දරුවන් 5 දෙනෙකු ගෙන් තිදෙනෙකුට ජීවිතයේ පළමු පැයේ දී මව් කිරි නොලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා...

දුම්වැටියක මිල ඉහළට

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටියක මිල ගණන් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව, රුපියල් 50 ක්ව පැවති දුම්වැටියක මිල රුපියල් 5 කින් ඉහළ...

හෙරොයින් ජාවාරම්කරුවන් පිරිසකට පොලිස් වෙඩි ප්‍රහාරයක්

වැල්ලවත්ත ප්‍රදේශයේ දී හෙරොයින් ජාවාරමේ යෙදුන පිරිසකට පොලීසිය විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඊයේ රාත්‍රී 11.40ට පමණ මෙය සිදුව ඇති අතර එහිදී වයස අවුරුදු...

පිබිදෙමු පොලොන්නරුව සංවර්ධන ව්‍යාපෘති 180 ක් ජනතා අයිතියට

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක පිඹිදෙමු පොලොන්නරුව ව්‍යාපෘතිය යටතේ තවත් සංවර්ධන ව්‍යාපෘති 180ක් ජනතා අයිතියට පත් කිරීමේ කටයුතු අද සිට දින 3ක් තුළදී සිදු කිරීමට නියමිතයි. ඒ...

විශේෂ පක්ෂ නායක රැස්වීම මේ වන විටත්

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් මේ වනවිට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත් වෙනවා. ඒ අරලියගහ මන්දිරයේදියි. මෙම සාකච්ඡාවට පෙර පළාත්...
105,024FansLike
17FollowersFollow
0FollowersFollow
7,089SubscribersSubscribe

EDITOR PICKS