27 C
Colombo
Wednesday, January 23, 2019

දේශීය පුවත්

වේයන්ගොඩ දෙමහල් ගොඩනැගිල්ලක ගින්නක්

අද අළුයම 12.30ට පමණ වේයන්ගොඩ කීනවල දුම්රිය ස්ථානය අසල පිහිටි දෙමහල් ගොඩනැඟිල්ලක ද උඩුමහලේ ගින්නක් හට ගත්තා. ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් විසින්...

මදන මෝදක කිලෝ ග්‍රෑම් 25ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

මදන මෝදක කිලෝ ග්‍රෑම් 25යි ග්‍රෑම් 250ක් සමඟ පුද්ගලයෙකු බද්දේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසියට ලද තොරතුරක් මත දකුණු පළාත් විශේෂ විමර්ශන...

යුද හමුදා ජීප් රථයක් අනතුරට ලක්වීමෙන් හමුදා නිලධාරීන් දෙදෙනෙකු මරුට

ඔඩ්ඩුසුඩාන්, මුල්ලියාවේලි, පුලියන්කුලම් මාර්ගයේ පෝඩාර්කල්ලි ප්‍රදේශයේදී යුධ හමුදා ජිප් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්කළ හමුදා නිලධාරීන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. යුධ...

මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන 1984ට කියන්න

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඒ හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ පිළිබද පැමිණිලි ලබාදීම සඳහා 1984 කෙටි දුරකථන අංකය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිළ...

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය ඇරඹෙයි

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය අද ආරම්භ වුණා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වුණේ මුලතිව් මුල්ලියාවෙලෙ විද්‍යානන්දන්...

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සංකේත වැඩවර්ජනයක

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මේ වන විට දිවයින පුරා සංකේත වැඩවර්ජනයක නිරත වනවා. ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය...

නිදහස් පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙක් ඉදිරියේදී ආණ්ඩුවට එක්වන්නේ නැහැ

ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු ආණ්ඩුව සමග එක් නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා පවසනවා....

වත්මන් දේශපාලනයේද දළඹුවන් කොටසක් ජීවත් වනවා

වර්තමානයේ දේශපාලන දළඹුවන් කොටසක් ද ජීවත් වන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔවුන් රට විනාෂ කරමින් කටයුතු කරන බවයි අමාත්‍යවරයා උත්සව...

තංගල්ලේ වෙඩි තැබීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

පසුගිය වසරේ දෙසැම්බර් මස 25 වන දින තංගල්ල, කුඩාවැල්ල ධීවර වරාය තුළ සිදු වු වෙඩි තැබීමට සම්බන්ධව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා....

වන අලියෙකු පහර දීමෙන් පුද්ගලයෙකු මරුට

සේරුනුවර කිලිවෙඞ්ඩි ප්‍රදේශයේදී වන අලියෙකු සිදු කළ පහරදීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. අද අළුයම් කාළයේදි ඔහු මෙම අනතුරට මුහුණ දී ඇත්තේ සිය...
105,831FansLike
17FollowersFollow
190FollowersFollow
7,675SubscribersSubscribe

EDITOR PICKS