29 C
Colombo
Saturday, February 16, 2019

විදෙස් පුවත්

චීනයෙන් ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා බදු පැනවීමට ට්‍රම්ප් තීරණය කරයි

චීනයෙන් ආනයනය කරනු ලබන සියලුම භාණ්ඩ සඳහා ඉදිරියේදී බදු පැනවීමට තමා අපේක්‍ෂා කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසනවා. එමෙන්ම, අමෙරිකානු ඩොලර් බිලියන 500 ක...

තලෙයිබාන් සංවිධානය සහ පොලිසිය අතර ගැටුමකින් පොලිස් නිලධාරීන් 8ක් මරුට

ඇෆ්ගනිස්තානයේ, කුන්දුුස් ප්‍රාන්තයේ තලෙයිබාන් සංවිධානය සහ පොලිස් නිලධාරීන් අතර ඇති වූ ගැටුම්වලින් පොලිස් නිලධාරීන් 8 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ප්‍රහාර හමුවේ...

ඉන්දීය රුපියලේ අගය පහතට

ඉන්දීය රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව වාර්තාගත ලෙස පහත වැටී තිබෙනවා. ඩොලරයක් සඳහා ඉන්දීය රුපියලේ විනිමය අනුපාතිකය සටහන් වන්නේ රුපියල් 69.13 ක් ලෙසයි. ඩොලරයට සාපේක්ෂව චීනයේ යුවාන්...

දකුණු කොරියාවේ හිටපු ජනපතිනියට තවත් වසර 8ක සිරදඬුවමක්

බලය අයුතු ලෙස භාවිත කිරීම මෙන්ම දූෂණ චෝදනා හේතුවෙන් සිය ධූරයෙන් ඉවත්ව සිර දඩුවම් නියමව සිටින දකුණු කොරියාවේ හිටපු ජනපති පාර්ක් ග්වෙන් හයි හට...

රුසියාවේ ක්‍රියාකලාපය තවදුරටත් අමෙරිකාවට තර්ජනයක් ධවල මන්දිරයෙන් ප්‍රකාශයක්

රුසියාවේ ක්‍රියාකලාපය තවදුරටත් ඇමරිකාවේ පැවැත්මට තර්ජනයක් බව ධවල මන්දිරය ප්‍රකාශ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිරය පැවසුවේ ඇමරිකාවේ අභ්‍යන්තර කටයුතුවලට රුසියාවේ අත පෙවීම් තවදුරටත්...

තුර්කියේ හදිසි නීතිය ඉවත් කරයි

හදිසි නීතිය ඉවත් කිරිමට තුර්කි රජය තීරණය කර තිබෙනවා. 2016 වසරේදි ඔවුන් හදිසි නිතිය පනවනු ලැබුවේ එරට අංකාරා සහ ඉස්තාන්බූල් නගරවලට එල්ලවු ප්‍රහාර හේතුවෙන්. ඒ අනුව,...
video

ස්පාඤ්ඤයට සුනාමියක්

ස්පාඤ්ඤයේ මැජෝකා සහ මෙනෝර්කා වෙරළ තීරයන් ආශ්‍රිතය සුනාමි තත්වයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන්කරන්නේ මුහුදු ජලයේ ඇතිවූ පීඩන තත්ත්වයක බලපෑමක් හේතුවෙන් මෙම සුනාමි...

ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මරුට

ඉන්දියාවේ නොයිඩා නගරයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඉදිකෙරෙමින් පවතින මහල් 6කින් යුත් ගොඩනැගිල්ලක් තවත් මහල් 4කින්...

සිය ආර්ථික වර්ධනය යහපත් බව චීනය කියයි

ඇමෙරිකාව සමඟ වෙළෙඳ යුද්ධයක් ඇති වුවද සිය ආර්ථික වර්ධනය යහපත් මට්ටමක පවතින බව චීනය පවසනවා. දෙවැනි කාර්තුවේදී යම් මන්දගාමී ස්වරූපයක් පෙන්නුම් කළ ද එය ගැටලුවක්...

ජෝර්ජ් ක්ලූනි වැඩිම ආදායම් ඉපයූ හොලිවුඩ් රංගන ශිල්පියා වෙයි

ඉකුත් වසරේ වැඩිම ආදායමක් ඉපැයූ හොලිවුඩ් රංගන ශිල්පියා බවට සුපිරි බොලිවුඩ් නළු ජෝර්ජ් ක්ලූනි පත් ව තිබෙනවා. ෆෝබ්ස් සඟරාව පෙන්වා දෙන්නේ ජෝර්ජ් ක්ලූනි සමහිමිකාරීත්වය දරන...
105,798FansLike
17FollowersFollow
197FollowersFollow
7,879SubscribersSubscribe

EDITOR PICKS