29 C
Colombo
Monday, June 17, 2019

විදෙස් පුවත්

සෞදි මාධ්‍යවේදියා ඝාතනය වූ බවට තවත් තොරතුරු හෙළිවෙයි

සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය වූ බවට තවත් තොරතුරු හෙළිව තිබෙනවා. ඉස්තාන්බූල් අගනුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලය තුළ දී මීට සති දෙකකට පෙර මිය ගිය...

ඉන්දියාවේ 15 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්

ඉන්දියාවේ පුද්ගලයන් 15 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කර තිබෙනවා.  ඒ කාන්තාවන් 04 දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවන් යටතේයි. මිට වසර 04 කට පෙර අදාළ ඝාතනයන්...

“අලහබාද්” නම වෙනස් කිරීමට ප්‍රාන්ත ආමත්‍ය මණ්ඩල අනුමැතිය

ඉන්දියාවේ - අලහබාද් නගරයේ නම වෙනස් කිරීමට උත්තර ප්‍රාන්ත අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ අනුව බි්‍රතාන්‍ය පාලනයට පෙර පැවති ප්‍රයාග්රාජ් යන නම අලහබාද් නගරයට...

නවදිල්ලියේ වායු දූෂණය සීග්‍රයෙන් ඉහළට

ඉන්දියාවේ නවදිල්ලි නුවර වායු දූෂණය සීග්‍රයෙන් ඉහළයමින් පවතින බව වාර්තා වනවා. එරට මධ්‍යම දූෂණ පාලක මණ්ඩලය පවසන්නේ අද වන විට නවදිල්ලි නගරයේ වායු තත්ත්ව දර්ශකයේ...

බංග්ලාදේශයේ ප්‍රවෘත්ති සංස්කාරකවරුන් පිරිසක් විරෝධතාවයක

බංග්ලාදේශයේ නව ඩිජිටල් ආරක්ෂක පද්ධතියට එරෙහිව ප්‍රවෘත්ති සංස්කාරකවරුන් පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. සිය රටේ මාධ්‍ය නිදහසට ඉන් බලපෑමක් ඇතිවන බවටයි ඔවුන් පවසන්නේ. බංග්ලාදේශයේ ඩකා අගනුවර...

බස් අනතුරකින් තිදෙනෙක් මරුට

ඉන්දියාවේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා. එරට හෙග්ලි ප්‍රදේශයේ දී බස් රථය ඇලකට පෙරලීමෙන් අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය...

‘ලෙස්ලි’ – පෘතුගාලයේ ලක්ෂ තුනක පිරිසක් අවතැන් කරයි

පෘතුගාලයට බලපා ඇති ලෙස්ලි සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 3ක පමණ පිරිසක් අවතැන් වී තිබෙනවා. ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ලිස්බන් අගනුවරටයි. තුවාල ලැබූ පුද්ගලයින්ගේ...

තෙල් නලයක් පුපුරා 30කගේ දිවි අහිමිවෙයි

නයිජීරියාවේ ගිනිකොණ දිග අබා නගරය ආසන්නයේ තෙල් නලයක් පුපුරා  ගිනි ගැනීමක් හේතුවෙන් පුද්ගලයන් 30 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සොර කණ්ඩායමක් විසින් නල කපා ඉන්ධන...

බෝම්බ ප්‍රහාර දෙකකින් 16ක් මරුට – 50කට තුවාල

සෝමාලියාවේ බෝම්බ ප්‍රහාර දෙකකින් පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. ප්‍රහාර එල්ල වී ඇත්තේ බයිඩෝආ  නගරයේ  අවන්හල් දෙකකටයි. ප්‍රහාරයකයන් දෙදෙනෙකු...

මාධ්‍යවේදියෙකු ඝාතනය කළ බවට එල්ල වන චෝදනා සෞදි අරාබිය ප්‍රතික්ෂේප කරයි

මාධ්‍යවේදියෙකු ඝාතනය කළ බවට තම රටට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව සෞදි අරාබිය පවසනවා. තුර්කියේ ස්තාන්බූල් නුවර සෞදි තානාපති කාර්යයාලයේ දී වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ...
106,271FansLike
17FollowersFollow
270FollowersFollow
13,611SubscribersSubscribe

EDITOR PICKS