25 C
Colombo,lk
Tuesday, September 25, 2018

විදෙස් පුවත්

ඉන්දියාවේ ATM යන්ත්‍රයක මුදල් මීයන් විනාශ කරයි

ATM මුදල් යන්ත්‍රයක තිබූ ඉන්දියානු රුපියල් මිලියන 1.2 කට වැඩි මුදලක් මීයන් විසින් විනාශ කිරීමේ පුවතක් ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයෙන් වාර්තා වනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන්...

මර්ජුවානා මත් ද්‍රව්‍ය භාවිතය කැනේඩියානු පාර්ලිමේන්තුව නීතිගත කරයි

මර්ජුවානා භාවිත කිරීම නීතිගත කරමින් කැනේඩියානු පාර්ලිමේන්තුව නීතියක් සම්මත කර ගෙන තිබෙනවා. මර්ජුවානා වගා කිරීම, බෙදා හැරීම සහ විකිණීම පාලනය කෙරෙන පරිදි අදාළ නීතිය සම්මත...

අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වෙයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අමෙරිකාව, ඉවත් වන බව එම සංවිධානයේ අමෙරිකානු තානාපති නීකී හෙලී පවසනවා. පසුගිය වසරේදී ද නිකී හෙලී ජගත් කවුන්සිලය දැඩි ලෙස...

ලොව වයස්ගතම සුමාත්‍රා ඔරන්ඔටන් මියයයි

ලොව වයස්ගතම සුමාත්‍රා ඔරන්ඔටන් සත්වයා ලෙස වාර්තා වූ 62 හැවිරිදි පෝන් මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සත්ව උද්‍යානයකදී එම...

අමෙරිකාවේ රැප් ගායකයෙකු ඝාතනය කරයි

ත්‍රිබල් එක්ස් ටෙන්ටැක්ෂන් ලෙස ප්‍රචලිතව සිටි අමෙරිකානු රැප් ගායකයෙකු ෆ්ලොරිඩාහි දී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. විසි හැවිරිදි ඔහු වෙළඳසැලක් ඉදිරිපිටදී නාදුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරකට...

චීන – අමෙරිකා වෙළෙඳ ගැටුම් උත්සන්න වෙයි

අමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ ගැටුම් උත්සන්න වී තිබෙනවා. ඒ, අමෙර්කානු ජනාධිපතිවරයා යළිත් වරක් චීනය තීරුබදු පනවන බවට තර්ජනය කිරීමත් සමගයි. චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා...

කොළොම්බියා ජනාධිපතිවරණයේ ජය අයිවන් ඩූක්ට

කොළොම්බියානු ජනාධිපතිවරණයෙන් කන්සර්වේටිව් පක්ෂ අපේක්ෂක අයිවන් ඩූක් ජයග්‍රහණය කර තිබෙනවා. එරට බොගෝවා අගනුවර දී ජනතාව අමතමින් ඔහු සඳහන් කර ඇත්තේ රට එක්සේසත් කිරීම තම අරමුණ...

අගමැති දුන් පොරොන්දු මතක් කර පුද්ගලයෙකු පා ගමනින් යයි

පුද්ගලයෙකු කිලෝ මීටර් 1350 ක දුරක් පා ගමනින් ගමන් කිරීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිවරණයේදී ලබාදුන් ඉටු නොකළ පොරොන්දු නැවත සිහි කිරීමේ...

ජපානයේ භූ කම්පනයකින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට

ජපානයේ - ඔසාකා නුවර සිදු වූ භූ කම්පනයකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තිබෙනවා. භූ කම්පනය රික්ටර් මාපාංක 6.1 ක ප්‍රබලත්වයකින් යුක්ත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ...

5.6 ක භූ කම්පනයක්

ග්වාතමාලාවේ රික්ටර් මාපාංක 5.6 ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හටගෙන තිබෙනවා. කිලෝමීටර් 100 ක් පොළොව අභ්‍යන්තරයේ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඉන් සිදු...
104,499FansLike
17FollowersFollow
0FollowersFollow
6,159SubscribersSubscribe

EDITOR PICKS