31 C
Colombo,lk
Friday, November 16, 2018

විදෙස් පුවත්

ඉන්දුනීසියාවේ ජකර්තා වෙරළට ඔබ්බෙන් කඩා වැටුණු ගුවන් යානයේ මගීන්ගේ සිරුරු සෙවීමට කිමිඳුම්කරුවන් 50ක්

ඉන්දුනීසියාවේ ජාකර්තා වෙරළට ඔබ්බෙන් පුද්ගලයන් 189 දෙනෙකු සමඟ කඩා වැටුණු ලයන් එයාර් ගුවන් යානයේ සිටි මගීන්ගේ සිරුරු සෙවීම සඳහා කිමිඳුම්කරුවන් 50 දෙනෙකු යොදවා තිබෙනවා. ඒ...

සූර්යාගේ රහස් සෙවීමට ගිය පාකර්ගෙන් නව වාර්තාවක්

ඇමරිකානු නාසා ආයතනය මගින් සුර්යයාගේ රහස් සෙවිම සඳහා යැවු පාකර් ගවේෂණ යානය ඊයේ නව වාර්තාවක් පිහිටුවනු ලැබුවා. ඒ සුර්යයා සමීපයටම පැමිණි අභ්‍යවකාශ යානය බවට පත්වෙමින්. එය...

ලොව පුරා අවුරුදු 15 අඩු ළමුන් ලක්ෂ හයක් වායු දූෂණය නිසා අකාලයේ මියයන බව...

ලොව පුරා වයස අවුරුදු 15ට අඩු ළමයින් හය ලක්ෂයක් වායු දූෂණය නිසා අකල් මරණවලට ගොදුරු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එමගින් නිකුත් කළ වාර්තාවක...

පුද්ගලයන් 188ක් සහිත යානයක් මුහුදට වැටෙයි

ඉන්දුනීසියාවේ තවත් ගුවන් යානයක් මුහුදට කඩා වැටී තිබෙනවා. අනතුරට පත්ව ඇත්තේ  පුද්ගලයන් 188ක් සහිත බෝයිං 737  MAX 8 වර්ගයේ ලයන් එයාර් ගුවන් ගුවන් සමාගමට අයත්...

පාකිස්තානය ඉන්දීය රූපවාහිනී නාලිකා යළි තහනම් කරයි

පාකිස්තානය විසින් ඉන්දීය රූපවාහිනී නාලිකා සඳහා යළි තහනමක් පනවා තිබෙනවා. ඒ ඉන්දියාවේ සිට පාකිස්ථානයට ගලා යන ගංඟා සම්බන්ධයෙන් ඇතිව තිබෙන අර්බුදයක් පදනම් කර ගනිමින්. පාකිස්තානයේ කෘෂිකර්මාන්තයෙන්...

ත්‍රස්ත අවදානම අධිකම රටක්

පාකිස්තානය ලොව  ත්‍රස්ත අවදානම අධිකම රටක් ලෙස  නවතම අධ්‍යනයකින් අනාවරණ වී තිබෙනවා. එම අවදානම සිරියාව මෙන් තුන් ගුණයකින් ඉහළ බවයි අධ්‍යයනයනයෙන් හෙළි වී ඇත්තේ. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ...

තුර්කියේදී ඝාතනයට ලක්වූ මාධ්‍යවේදියාගේ පවුලේ සාමාජිකයන් අමෙරිකාව බලා පිටත්වෙයි

තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ දී සෞදි නියෝජිතයන් විසින් ඝාතනය කළ මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ වැඩිමහල් පුත් සලා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඊයේ ඇමරිකාව බලා...

ග්‍රීසියේ භූ කම්පනයක්

ග්‍රීසියට ඔබ්බෙන් වූ මුහුදේ අද ප්‍රබල භූ කම්පනයක් සිදුවුණා. රික්ටර් පරිමාණයේ 6.8ක ප්‍රබලතාවකින් යුත් එම කම්පනයෙන් ජීවිත හෝ දේපළ හානි සිදුවූ බවක් මෙතෙක් වාර්තා වී...

දැඩි උණුසුමෙන් ක්වීන්ස්ලන්තයට බලපෑම්

දැඩි උණුසුම් කාලගුණයෙන් ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයට බලපෑම් එල්ලවී තිබෙනවා. ජනතාවට එළිමහනේ ගැවසීම හැකිතාක් දුරට වැලකී සිටින ලෙසයි දැනුම් දී තිබෙන්නේ. සති කිහිපයක සිට උතුරු සහ මධ්‍යම ප්‍රදේශවලට ...

පාකිස්ථාන අත්අඩංගුවේ සිටි තලෙයිබාන් නායකයෙකුට නිදහස

පාකිස්ථාන අත්අඩංගුවේ සිටි තලෙයිබාන් සංවිධානයේ නායකයෙකු නිදහස් කර තිබෙනවා. මුල්ලා අබ්දුල් ගානි නැමැති අදාළ පුද්ගලයා තලෙයිබාන් සංවිධානය බිහි කිරීමට දායකත්වය ලබාදුන් නායකයෙකු බවයි වාර්තා වන්නේ. අබ්දුල්...
105,024FansLike
17FollowersFollow
0FollowersFollow
7,089SubscribersSubscribe

EDITOR PICKS